සතොස හෙට (09) සිට භාණ්ඩ වර්ග 10 ක මිල අඩු කරයි. මුංඇට රු:325 (නව මිල රු:1225), වියලි මිරිස් රු:60 (නව මිල රු:1290), රතු පරිප්පු රු:15 (රු:299), හාල්මැස්සන් රු:10 (රු:1140).