සහරාන් අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ තවත් අවස්ථාවක් හෙළිවේ.
2018 වසරේ දී සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට තිබුණු අවස්ථාවක් ගිලිහී ගිය බව පාස්කු ඉරිදා ්‍රහාරය පිළිබඳව සොයාබලන ජනාධිපති කොමිසමේ දී හෙළි වේ. විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරිවරයා එම කොමිසම හමුවේ සාක්ෂි දුන් අවස්ථාවේ දී මෙම කරුණු අනාවරණය විය. වීඩියෝ සහිතයි.






















