Saturday, August 15, 2026
HomeNEWSසහල් මිල පාලනයට කෘෂිකර්ම ඇමතිගෙන් තවත් උත්සාහයක්

සහල් මිල පාලනයට කෘෂිකර්ම ඇමතිගෙන් තවත් උත්සාහයක්

සහල් මිල පාලනයට කෘෂිකර්ම ඇමතිගෙන් තවත් උත්සාහයක්

සහල් මෙට්‍රික්ටොන් ලක්ෂ 2ක සංචිතය සකස් කළ පසු රටේ සහල් මිල තීරණය කිරීමට වී මෝල් හිමියන්ට නොහැකි බව කෘෂිකර්ම අමාත්‍ය  මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

මහනුවර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ මෙම කන්නයේදී සහල් මෙට්‍රික්ටොන් ලක්ෂ 6ක අතිරික්තයක් පළමු වරට පවතින බවය.

“එක එක්කෙනා මාධ්‍යට ඇවිත් කියනවා හාල් නෑ. හිඟයක් තියෙනවා කියලා. හැබැයි මේක තමයි ඉතිහාසයේ දැවැන්තම අස්වැන්න. හාල් මෙට්‍රික්ටොන් මිලියන 3ක්, වී මෙට්‍රික්ටොන් මිලියන 5ක් අපි නිෂ්පාදනය කරලා තියෙනවා 2021 වසරේ. එහෙනම් ඇයි අපිට බැරි හාල් සාධාරණ මිලට පාරිභෝගිකයාට දෙන්න. දැන් අපි ළඟ තියෙනවා වී මෙට්‍රික්ටොන් 50,000ක්. මගේ ඉලක්කය ලක්ෂ 2ක සංචිතයක්. අපි ලක්ෂ 2ක සංචිතය හැදුවට පස්සේ ඔය මෝල්කාර එක මහත්තයෙකුට නටන්න හම්බවෙන්නේ නෑ. රටේ හාල් මිල තීන්දු කරන්නේ අපි.”
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඕස්ට්‍රේලියාවේ ආයෝජකයින් මෙරටට ගෙන්වා ගැනීමට ඇමති හඳුන්නෙත්ති මෙල්බර් නුවරදිි සාකච්ඡා අරඹයි

ඕස්ට්‍රේලියානු ප්‍රමුඛ පෙළේ ආයෝජකයින් රැසක් ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා සඳහා සූදානම් වේ: අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සමඟ විශේෂ සාකච්ඡා වටයක් මෙල්බර්න් නුවරදී සාර්ථකව...

ආබාධිත රණවිරුවන් කොටස් දෙකකට වෙන් කිරීම මානව හිමිකම් උල්ලංඝනණය කිරීමක්- විපක්ෂ නායක සජිත්

රට දැය බේරා ගැනීම උදෙසා ඇස්හිස් මස් ලේ තම ශරීර අවයව මෙන්ම ජීවිත පූජා කළ අප රටේ වීරෝධාර රණවිරු ප්‍රජාව අප රටේ භෞමික අඛණ්ඩතාව,...

අගුලානට ආසන්න මුහුදේ දී ඩෝරා යාත්‍රාවක් අනතුරකට ලක්වෙයි

අඟුලානට ආසන්න මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා ඩෝරා යාත්‍රාවක් අනතුරට ලක් වෙයි. 11 ක් මුදා ගැනේ. මෙහෙයුම් සඳහා බෙල් 412 හෙලිකොප්ටර් යානයකුත් එක්වෙයි: නාවික හමුදාව.

ශිරාන් බාසික්ට පැය 72ක රැදවුම් නියෝග

ඩුබායිහි දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ, ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන "ශිරාන් බාසික්" නැමත්තාට පැය 72 ක රැදවුම් නියෝග: පොලිසිය
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img