ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ණය ප්‍රශස්තකරණය ගෙන ගත් තීරණය නිසා බැංකු පද්ධතිය සා තැන්පත්කරුවන් මිලියන පනස් හතක් ආරක්ෂා වන බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ප්‍රකාශකරයි .සැප්තැම්බර් අග වන විට අප රට බංකොලොත්භාවය මුදා ගැනීමට ක්‍රියාකරන බවට ජනාධිපතිවරයා දී ඇති ප්‍රතිඥාව එයාකාරයෙන්ම ඉටු වන බවත් ඇමෙරිකානු ඩොලර් miliyan 700ක මුදලක්ද ලෝක බැංකුව ශ්‍රී ලංකාවට ලබා දීමෙන් සහතික ඇතැයිද වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා පිටකෝට්ටේ එජාප මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.






















