Saturday, August 22, 2026
HomeNEWSසුගීෂ්වර බණ්ඩාර බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරේ

සුගීෂ්වර බණ්ඩාර බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරේ

බන්ධනාගාරගතව සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම්, සුගීෂ්වර බණ්ඩාර මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ.

ඒ, ඔහුගේ පාදයේ ඇති තුවාල තත්ත්වයක් වර්ධනයවීමත් සමඟය.

ඒ අනුව ඊයේ (21) දිනයේ ඔහුව බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බවට තොරතුරු වාර්තා වෙයි.

රජයේ ආයතන දෙකකින් වැටුප් ලබාගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව සුගීෂ්වර බණ්ඩාර මහතාව අත්අඩංගුවට ගන්නා ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ධීවරයින්ට සහ නාවිකයින්ට කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්

කන්කසන්තුරය සිට මන්නාරම හරහා හලාවත දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 50-60 දක්වා...

වාමවාදී දේශපාලනයෙත් දක්ෂිණාංශික දේශපාලනයෙත් හොඳ ලක්ෂණ පමණක් අපි ලබා ගත යුතුයි – විපක්ෂ නායක සජිත්

මෙරට කලා ක්ෂේත්‍රයට කීර්තිමත් සේවාවක් ඉටු කළ අද දින දැයෙන් සමුගන්නා ප්‍රවීන ගායන ශිල්පිනි නන්දා මාලිනී ගෞරවනීය කලාකාරිනියක් බවත්, මානව හිතවාදීත්වයෙන් යුක්තව තරුණයන් තාරුණ්‍ය...

නන්දා මාලනීගේ අභාවය වෙනුවෙන් ජනපති නිකුත්කළ ශෝක පණිවුඩය

නන්දා මාලනිය ඇය ගත දැරූ ධවල වස්ත්‍රය සේම අදීන ප්‍රතිපත්තිගරුකභාවයෙන් සහ පටු පරමාර්ථවලින් නොකිළිටිව සිටි බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. අභාවප්‍රාප්ත නන්දා මාලනී...

එල්-නිනෝ තත්ත්වයේ වර්ධනයන් සැලකිල්ලට ගනිමින් සැලසුම් සකස් කරන්න-ජනපති

පළාත් සභා මගින් ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ 2027 අයවැය සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන් එල්-නිනෝ තත්ත්වයේ වර්ධනයන් සැලකිල්ලට ගනිමින් සැලසුම් සකස් කරන්න කුඩා සහ මධ්‍ය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img