Saturday, August 29, 2026
HomeNEWSසුවය ලැබූ ගණන 58,000 ඉක්මවයි

සුවය ලැබූ ගණන 58,000 ඉක්මවයි

මෙරට කොවිඩ්-19 ආසාදිතයින් 916ක් අද (01) දිනයේ සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 58,000 ඉක්මවා ගියේය.

ඒ අනුව, මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 58,075 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

තරුණියක් පැහැරගෙන අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට පොලිසියෙන් වෙඩි

තරුණියක් පැහැරගෙන යන බවට වාර්තා වූ මෝටර් රථයක් නාවල පාර මාර්ග බාධකයකදී අණ නොතකා ධාවනය කළ නිසා පොලිසියෙන් වෙඩි. තරුණිය සහ මෝටර් රථය අතහැර...

සෙවනගල සීනි කම්හල තාවකාලිකව වසා දැමේ

සේවක පිරිසක් රාජකාරියෙන් බැහැරව නිෂ්පාදන ආරම්භ නොකිරීම හේතුවෙන්, සෙවනගල සීනි කම්හල අද (29) සිට නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව වසා දැමීමට කළමනාකාරීත්වය තීරණය කරයි: ලංකා...

22ක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ වැරදි විදියට- දයාසිරි ජයසේකර

විසි දෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන්නේ වැරදි විදියට බවත් එහි දීර්ඝ නාමය ගැන සහ එය ක්‍රියාත්මක වන දිනය සම්බන්ධයෙන්...

වෙනිසියුලාවේ තෙල් සංචිතවලින් බැරල් බිලියන 65 ක් පාලනය කිරීමට ඇමෙරිකාව ගිවිසුම් අත්සන් කරයි

නිෂ්පාදනය ඉහළ නැංවීම සහ ඉන්ධන මිල අඩු කිරීම සඳහා වෙනිසියුලාවේ තෙල් සංචිතවලින් බැරල් බිලියන 65 ක් පාලනය කිරීමට සඳහ වන ගිවිසුමක් අත්සන් කල බව...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img