සුවවූ ආසාදිතයින් ගණන 12,000 ඉක්මවයි
කොවිඩ් වෛරසය ආසාදිතව රෝහල්ගතව සිටි තවත් 404 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
ඒ අනුව මේ දක්වා 12,210 දෙනෙක් සම්පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ පවසති.