Tuesday, September 22, 2026
HomeNEWSLatest Newsසේනාධිපති ගෙන් අනුර කුමාරට තවත් අභියෝගයක්.

සේනාධිපති ගෙන් අනුර කුමාරට තවත් අභියෝගයක්.

සේනාධිපති ගෙන් අනුර කුමාරට තවත් අභියෝගයක්.

අනුර කුමාර දිසානායක මහතා ඇතුළු ජනතා විමුක්ති පෙරමුණ සතු රුපියල් බිලියන 7 ක අති විශාල මුදලක් ලැබුණේ කෙසේද කියා ්‍රකාශ කරන ලෙසට ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට අභියෝග කරයි. රුපියල් මිලියන 400 ගොඩනැගිලි ලබා ගත්තේ කෙසේද කියා පිළිතුරු ලබා දෙන ලෙසට ද ඒ මහතා අභියෝග කරයි. නිශ්ශංක සේනාධිපති මහතා මෙම කරුණු ප්‍රකාශ කළේ දේශපාලන පලිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසමට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. එම කොමිසමට පැමිණි අනුර කුමාර දිසානායක මහතා දෙවන දිනටත් ශාක්ෂි ලබාදීම ප්‍රතික්ෂේප කළ අතර යම් යම් කරුණු අධ්‍යයනය කිරීම සඳහා තවදුරටත් කාලය අවශ්‍ය බවත් ඊට අදාළ ලිපි ලේඛන ද අවශ්‍ය බවත් අනුර කුමාර දිසානායක මහතා දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලෙන ජනාධිපති විමර්ශන කොමිසමට ප්‍රකාශ කොට තිබේ. වීඩියෝව සහිතයි.

ශ්‍රී ලංකාවේ නවතම පුවත් සහ සත්‍ය පුවත් | Sri Lanka Latest News Provider | lanka S News | www.lankasnews.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පටු බෙදීම් නැතිව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් 24 දාට පාර්ලිමේන්තුව අසලට එක්වන ලෙස FOC ඉල්ලයි

පටු බෙදීම් ඉක්මවා අපගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් තහවුරු කිරීමට 24 දාට පාර්ලිමේන්තුව අසලට රැස්වෙමු! -බලයට පෙර රට ගැන සිතමු!-ජාතිය තීරණාත්මක සන්ධිස්ථානයක පවතින මේ මොහොතේ, නිදහස් ක්‍රියාන්විත...

විවේචනාත්මක රුසියානු මහමැතිවරණයෙන් පුටින්ට ඉහළ ජයක්

2022 වසරේ යුක්‍රේනය වෙත එල්ල කළ පූර්ණ පරිමාණ ආක්‍රමණයෙන් පසුව රුසියාවේ පැවැත්වුණු පළමු පාර්ලිමේන්තු මැතිවරණය 2026 සැප්තැම්බර් 18 සිට 20 දක්වා දින තුනක් පුරා...

ඉරාන විදේශ ඇමති නිව්යෝර්ක් නුවරට

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 81 වන මහා මණ්ඩල වාරයට සහභාගී වීම සඳහා ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාචි ප්‍රමුඛ එරට ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අමෙරිකාවේ නිව්යෝර්ක්...

වෙඩි තබා, වීදුරු කඩා හෙරොයින් සමග තිදෙනෙකු ඇල්ලූ මෙහෙයුම

හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රවාහන කළ පුද්ගලයෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු මෝටර් රථයක් සමග ගිරිඋල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් අරුණ වෙබ් අඩවිය ගිරිඋල්ල පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් සිදුකළ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img