Sunday, November 15, 2026
HomeNEWSLatest Newsහිජාස් හිස්බුල්ලාගේ සංවිධානයකට සැකකටයුතු විදෙස් ආයතනයකින් අරමුදල් සපයලා - CIDය අධිකරණයට දන්වයි

හිජාස් හිස්බුල්ලාගේ සංවිධානයකට සැකකටයුතු විදෙස් ආයතනයකින් අරමුදල් සපයලා – CIDය අධිකරණයට දන්වයි

හිජාස් හිස්බුල්ලාගේ සංවිධානයකට සැකකටයුතු විදෙස් ආයතනයකින් අරමුදල් සපයලා – CIDය අධිකරණයට දන්වයි

දැනට අත්අඩංගුවේ සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලාට අයත් Save the Pearls නම් සංවිධානය ට අයත් ගොඩනැගිල්ලක් සඳහා, ත්‍රස්ත කටයුතුවලට අරමුදල සපයන ආයතනයක් ලෙස සැකකෙරෙන කටාර්හි ආයතනයක් විසින් මුදල් සපයා ඇතිබව පරීක්ෂණ වලින් හෙළිවී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා ඇත්තේ Save the Pearls නම් සංවිධානයේ ගිණුමකට රුපියල් මිලියන 13ක මුදලක් එම කටාර් ආයතනය මගින් බැර කර ඇති බවය.  

එම කටාර් ආයතනය විවිධ ත්‍රස්ත කණ්ඩායම් සඳහා අරමුදල් සපයන තහනම් ආයතනයක් බවටත් හඳුනාගෙන තිබේ.

එබැවින් එම කටාර් ආයතනය පිළිබඳ ව තවත් පරීක්ෂණ පැවැත්වෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැන්වීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...

ඇමති විජිතගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්!

අමාත්‍ය විජිත හේරත් මහතාගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්! 2026 මැයි මාසයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය...

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව

මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ඇසිදිසි ශිෂ්‍යත්ව ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අද (14) පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන...

ලොකු ගාණකින් ගෑස් මිල වැඩිකිරීම ගැන පාර්ලිමේන්තුවේ කතා කිරීම තහනම් ද? විපක්ෂ නායක සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

ලොකු ගාණකින් ලාෆ් ගෑස් මිල වැඩි කරපු එක ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්න විපක්ෂ නායකට තහනම් ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ප්‍රශ්න කරයි ජනාධිපතිවරයා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img