හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්රමසිංහ මහතා අගෝස්තු 26 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්රාත්වරිය තීරණය කරයි.