2022 නොවැම්බර් 65% ක් ලෙස පැවති ජාතික පාරිභෝගික මිල දර්ශකය මත උද්ධමනය, පසුගිය දෙසැම්බරයේ 59.2% දක්වා පහතට. ආහාර කාණ්ඩයේ උද්ධමනය 69.8% සිට 59.3% දක්වා අඩුවෙයි:ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව.