කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ගත් 249 දෙනෙකු අද (26) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය නිවේදනය කළේය.
ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 608,475 ක් දක්වා ඉහළගොස් ඇත.