Saturday, August 29, 2026
HomeNEWS73වන නිදහස් දිනය වෙනුවෙන් රටවල් රැසකින් සුබ පැතුම්

73වන නිදහස් දිනය වෙනුවෙන් රටවල් රැසකින් සුබ පැතුම්

73වන නිදහස් දිනය වෙනුවෙන් රටවල් රැසකින් සුබ පැතුම්

73 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් ලොව පුරා රටවල් රැසක් ශ්‍රී ලංකා රජයට සහ ජනතාවට සුබ පැතුම් එක්කර තිබේ.

අමෙරිකාව, බ්‍රිතාන්‍ය, චීනය, ඉන්දියාව, රුසියාව, ඔස්ට්‍රේලියාව, ජර්මනිය, මාලදිවයින, මලයාසියාව, නෝර්වේ ඇතුළු රටවල නායකයින් සහ තානාපතිවරුන් විසින් ට්විටර් පණිවුඩ හරහා ශ්‍රී ලංකාවට සුබ පැතුම් එක් කර තිබුණි.

සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇත්තනී බ්ලින්කන් මහතා පවසන්නේ ඉන්දු ශාන්තිකර කලාපීය ආරක්ෂාව සහ සමෘද්ධිමත් බව ප්‍රවර්ධනය සඳහා හවුල්කරුවෙකු සහ මිතුරෙකු වශයෙන් ශ්‍රී ලංකාව සමග එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අතහැර දමා තිබුණු සෙත්සිරිපාය තුන්වන අදියරේ ඉදිකිරීම් යළිත් ආරම්භ කෙරේ.

ආර්ථික අර්බුදය හේතුවෙන් පසුගිය රජය සමයේ අතහැර දමා තිබුණු සෙත්සිරිපාය තුන්වන අදියරේ ඉදිකිරීම් යලිත් ආරම්භ කෙරේ.....! ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන්, රාජ්‍ය ආයතන...

නැවතත් බොරු කියන්න ජනපති රට වටේ රැස්වීම් තියන්න හදනවා – විපක්ෂ නායක සජිත්

පසුගිය මැතිවරණ 03ටම පෙර වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ මැති ඇමතිවරු කුඹුරට බැස ගොයම් කකා වී කිලෝවක් සඳහා රු. 150ක සහතික මිලක් රටේ නීතිය බවට...

නිවාස අහිමි වූ පවුල් 50ක් වෙනුවෙන් ඉදිකළ “නවෝදයාගම” නිවාස ව්‍යාපෘතිය ජනපති අතින් ජනතා අයිතියට

පූනාගල, කබරගල නායයෑමෙන් නිවාස අහිමි වූ පවුල් 50ක් වෙනුවෙන් ඉදිකළ “නවෝදයාගම” නිවාස ව්‍යාපෘතිය ජනපති අතින් ජනතා අයිතියට මේ රටේ ඉපදී, රටේ ආර්ථිකයට දායකවී, මේ මහපොළවටම...

සූරිච් ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේදීත් හෙල්ල විසිකිරීමේ පළමු ස්ථානය රුමේෂ් තරංගට

සූරිච් ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේදී රුමේෂ් තරංග හෙල්ල විසි කිරීම ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගනී. (දක්ෂතාව 92.07m) 2 වන ස්ථානය ග්‍රෙනඩාහි ඇන්ඩර්සන් පීටර්ස්3...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img