Thursday, September 17, 2026
HomeNEWS9 වනදා තවත් විරෝධතාවයක්

9 වනදා තවත් විරෝධතාවයක්

ආණ්ඩුවේ පැවැත්ම වෙනුවෙන් සිදුකරනු ලබන ජනතා විරෝධී ක්‍රියාවලට එරෙහිව ජාතික විරෝධතා දිනයක් පැවැත්වීමට සැලසුම්කර ඇති බව වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එකමුතුව පවසයි.

එම එකමුතුව සංවිධාන කළ මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ප්‍රකාශ කළේ, වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එක්ව ලබන මස 09 වන දින එම විරෝධතාව පැවැත්වීමට පියවර ගන්නා බවය.

විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම බන්නැහැක මහතා සඳහන් කළේ, මෙරට බදු මුදල් වියදම් කර ලැබෙන ප්‍රතිලාභ සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ස්ථාන මාරු පිළිනොගත් ජාතික පාසල් ගුරුවරුන්ට විනය ක්‍රියාමාර්ග

ස්ථාන මාරු නියෝග පිළිනොගෙන කොළඹ ඇතුළු ප්‍රධාන නගරවල ජාතික පාසල්හි සේවය කරන ගුරුවරුන්ට එරෙහිව විනයානුකූල ක්‍රියාමාර්ග ගැනීමට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර...

ඕස්ට්‍රේලියානු වීසා නීති දැඩි වෙයි – විදෙස් සිසුන්ගේ පවුල්වල සාමාජිකයින්ට සීමා

ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන විදේශීය සිසුන් සඳහා තම සහකරු/සහකාරිය හෝ දරුවන් රට තුළට ගෙන්වා ගැනීම වළක්වන නව වීසා සීමා පැනවීමට ඕස්ට්‍රේලියානු රජය තීරණය කර ඇති...

වර්ජනයක් ක්‍රියාත්මක වුව ද සියලු කාර්යාල දුම්රියන් මේ වන විට සාමාන්‍ය පරිදි ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මාධ්‍ය ප්‍රකාශක  දුම්රිය ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ  මහතා සඳහන් කළේ, එක් දුම්රියක් හැර  අනෙක් සියලු දුම්රියන් සාමාන්‍ය පරිදි මේ වන විට ධාවනය කිරීමට සැලසුම්...

මට්ටක්කුලියේ මාරක අනතුරක්.. තිදෙනෙකු මරුට

මට්ටක්කුලිය - රාස්සමූණකන්ද ප්‍රදේශයේදී මෝටර් රථයක්, ත්‍රිරෝද රථයක් සහ යතුරු පැදියක් ගැටී සිදුවූ අනතුරකින් තිදෙනෙකු මරුට. 05 කට වැඩි පිරිසකට තුවාල: පොලිසිය .
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img