බන්දුලගේ 70ට පොල්.
පොල් සංවර්ධන මණ්ඩලය සමග එක්ව ජංගම අලෙවි රථ මගින් පොල් ගෙඩිය රුපියල් හැත්තෑවකට අද සිට අලෙවි කරන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි. ඔහු පවසන්නේ බඩු මිල අඩු කිරීම ප්‍රාතිහාරය කින් සිදුකිරීමට නොහැකි බවයි .රටවල වරායවල් වසා ඇති නිසා භාණ්ඩ ගැන්වීමට නොහැකි බවත් එම රටවල් වල වරාය තමන්ට විවෘත කිරීමට නොහැකි බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ හෝමාගම දි පැවති රැස්වීමක දී ය.






















