Saturday, November 14, 2026
HomeNEWSLatest Newsශ්‍රී ලංකා - බංග්ලාදේශ ක්‍රිකට් තරගාවලියට කුමක් වේද ?

ශ්‍රී ලංකා – බංග්ලාදේශ ක්‍රිකට් තරගාවලියට කුමක් වේද ?

ශ්‍රී ලංකා – බංග්ලාදේශ ක්‍රිකට් තරගාවලියට කුමක් වේද ?

කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ නිර්දේශය ලැබුණු විගස ශ්‍රී ලංකා – බංග්ලාදේශ ක්‍රිකට් තරඟාවලිය වෙනුවෙන් දින වකවානු නියම කර ගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා මහතා පවසයි.

ඊයේ (24) කොළඹදි පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

“බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම දන්වා තිබෙනවා ඒ අයට අවශ්‍ය කරන්නේ මොනාවද යන්න. බංග්ලාදේශ කණ්ඩායම සංචාරය සඳහා පැමිණෙන්නේ සුමාන තුනකට පෙර. ඒ සුමාන තුන සඳහා එන්නේ බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයෙන් ගෙවීමක් කරලා, දැනට බංග්ලාදේශ කණ්ඩායම සංචාරය පටන්ගන්න කලින් මෙහෙ පුහුණුවීම් ආරම්භ කරන්න තමයි එයලාගේ බලාපොරොත්තුව. ඒ අයගේ අවශ්‍යතාවයන් ඒ අය අපිට දන්වලා තිබෙනවා ලිඛතව. ඒ අය දන්වපු ඉල්ලීම් අපි දන්වලා තිබෙනවා  බලධාරීන්ට,“ යනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය.

තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම මේ මස 27 වැනිදා දිවයිනට පැමිණීමට නියමිත බව මීට පෙර වාර්තා විය.

මීට පෙර ප්‍රකාශයට පත් කර තිබු ණේ ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ඔක්තෝබර් 23 වැනිදා ඇරඹෙන බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...

ඇමති විජිතගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්!

අමාත්‍ය විජිත හේරත් මහතාගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්! 2026 මැයි මාසයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය...

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව

මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ඇසිදිසි ශිෂ්‍යත්ව ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අද (14) පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන...

ලොකු ගාණකින් ගෑස් මිල වැඩිකිරීම ගැන පාර්ලිමේන්තුවේ කතා කිරීම තහනම් ද? විපක්ෂ නායක සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

ලොකු ගාණකින් ලාෆ් ගෑස් මිල වැඩි කරපු එක ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්න විපක්ෂ නායකට තහනම් ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ප්‍රශ්න කරයි ජනාධිපතිවරයා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img