Saturday, November 14, 2026
HomeNEWSLatest Newsසාදයක් වටලා මත්කුඩු සමඟ 9දෙනෙකු අත්අඩංගුවට

සාදයක් වටලා මත්කුඩු සමඟ 9දෙනෙකු අත්අඩංගුවට

සාදයක් වටලා මත්කුඩු සමඟ 9දෙනෙකු අත්අඩංගුවට

ගාල්ල තෙලිකඩ දීපගොඩවත්ත ප්‍රදේශයේ පවත්වමින් සිටි මිතුරු සාදයක් වැටලීමේදී මත් මුද්දර සහ මත්කුඩු භාවිත කරමින් සිටි සැකකරුවන් නව දෙනෙකු තෙලිකඩ පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ (26) පස්වරුවේ සිදුකළ වැටලීමේදී රුපියල් එක්ලක්ෂ හැටදහසක පමණ වටිනාකමකින් යුත් මත් මුද්දර හතලිහක් රුපියල් එක්ලක්ෂ හතලිස් දහසක් පමණ වටිනාකමකින් යුත් මත් පෙති විස්සක් සහ රුපියල් ලක්ෂ දෙකක පමණ වටිනාකමකින් යුත් මත්කුඩු ද පොලිස් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් සැකකරුවන් වයස අවුරුදු 25ත් 30ත් අතර පසුවන්නන් වන අතර ඔවුන් මහනුවර සහ කොළඹ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව අනාවරණය වී ඇත.

සැකකරුවන් බද්දේගම මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට අද (27) ඉදිරිපත් කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...

ඇමති විජිතගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්!

අමාත්‍ය විජිත හේරත් මහතාගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්! 2026 මැයි මාසයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය...

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව

මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ඇසිදිසි ශිෂ්‍යත්ව ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අද (14) පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන...

ලොකු ගාණකින් ගෑස් මිල වැඩිකිරීම ගැන පාර්ලිමේන්තුවේ කතා කිරීම තහනම් ද? විපක්ෂ නායක සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

ලොකු ගාණකින් ලාෆ් ගෑස් මිල වැඩි කරපු එක ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්න විපක්ෂ නායකට තහනම් ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ප්‍රශ්න කරයි ජනාධිපතිවරයා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img