රටම හිනැස්සූ ටෙනිසන් කුරෙ රටෙන්ම සමුගනී. ජනප්රිය සිනමා නළු ටෙනිසන් කුරේ මහතා කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී අද දහවල් අභාවප්රාප්ත විය .මියයන විට ඒ මහතා 68 වෙනි වියේ පසු විය .විකට නළුවෙකු මෙන්ම චරිතාංග නළුවෙකු මෙන්ම ජනප්රිය නළුවෙකු වශයෙන් ටෙනිසන් කුරේ මහතා විශාල වශයෙන් ජනතා ප්රතිචාර හිමිකරගත් නළුවෙකි.






















