Saturday, November 14, 2026
HomeNEWSLatest Newsඅවිස්සාවේල්ලේ ගවුස් ගේ ගෝලයෙක් අත්අඩංගුවට

අවිස්සාවේල්ලේ ගවුස් ගේ ගෝලයෙක් අත්අඩංගුවට

අවිස්සාවේල්ලේ ගවුස් ගේ ගෝලයෙක් අත්අඩංගුවට

හෙරොයින් ජාවාරම්කරුවකු වන අවිස්සාවේල්ලේ “ගවුස්“ නැමැත්තාගේ ගෝලයෙක් හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයට ලද තොරතුරක් අනුව හෙරොයින් ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 342ක් සමඟ එම සැකකරු ඊයේ (28) බොරැල්ලේදී  අත්අඩංගුවට ගෙන ඇත.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරු 48 හැවිරිදි ත්‍රීරෝද රථ රියදුරෙකි.

එම සැකකරු ප්‍රබල කුඩු ව්‍යාපාරිකයෙක් වන අවිස්සාවේල්ලේ ගවුස් නමැත්තාගෙන් කුඩු මිලදී ගෙන බොරැල්ල සහ අවට ප්‍රදේශවල අලෙවි කරන බවට අනාවරණය වී තිබේ.

සැකකරුව අද (29) මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගැනීමට බලාපොරොත්තු වන අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සංවිධානාත්මක  අපරාධ නිවාරණ කොට්ඨාසය විසින් සිදුකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...

ඇමති විජිතගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්!

අමාත්‍ය විජිත හේරත් මහතාගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්! 2026 මැයි මාසයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය...

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව

මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ඇසිදිසි ශිෂ්‍යත්ව ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අද (14) පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන...

ලොකු ගාණකින් ගෑස් මිල වැඩිකිරීම ගැන පාර්ලිමේන්තුවේ කතා කිරීම තහනම් ද? විපක්ෂ නායක සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

ලොකු ගාණකින් ලාෆ් ගෑස් මිල වැඩි කරපු එක ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්න විපක්ෂ නායකට තහනම් ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ප්‍රශ්න කරයි ජනාධිපතිවරයා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img