Sunday, May 3, 2026
HomeNEWSLatest Newsඉන්දියාවේ දෛනිකව ස්ත්‍රී දූෂණ 87 ක්

ඉන්දියාවේ දෛනිකව ස්ත්‍රී දූෂණ 87 ක්

ඉන්දියාවේ දෛනිකව ස්ත්‍රී දූෂණ 87 ක්

ඉන්දියාවේ දෛනිකව ස්ත්‍රී දූෂණ සිදුවීම් 87 ක් සිදුවන බවට එරට ජාතික අපරාධ තොරතුරු කාර්යංශය අනාවරණය කර තිබේ.

2019 වසර තුළ පමණක් කාන්තාවන්ට එරෙහි අපරාධ ක්‍රියාවන් 405,000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව එම කාර්යංශය පෙන්වා දී ඇත.

එය 2018 වසරට සාපේක්ෂව 7%ක ඉහළ යාමක් බව සඳහන් වේ.

කාන්තාවන්ට අමතරව කුඩා ළමුන්ට එරෙහි හිංසන ක්‍රියාවන්ද ඉන්දියාවෙන් බහුලව වාර්තා වන අතර පසුගිය වසරේ දී එවැනි සිදුවීම් 148,000 ක් පමණ වාර්තා වී තිබේ.

ඉන් සියයට 35 ක පමණ සංඛ්‍යාවක් ලිංගික අපයෝජන සිද්ධීන් වන බව ඉන්දීය ජාතික අපරාධ තොරතුරු කාර්යංශය ඳසහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

බැංකුවක වංචාවක් ගැන සඳහන් කරමින් රවීගෙන් ජනපතිට ලිපියක්

NDB බැංකු වංචාව, අතපසුවීම් සහ මූල්‍ය අධීක්ෂණයේ පද්ධතිමය දුර්වලතා පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර ස්වාධීන වෝහාරික පරීක්ෂණයක් පවත්වන්න. පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් කරුණු 05...

ත්‍රී රෝද රථවල ගාස්තුවල වැඩිවීමක් ඉල්ලයි

ඉන්ධන මිල ඉහළ යාමත් සමග ත්‍රීරෝද රථ ගාස්තුවේද යම් මිල වැඩි කිරීමක් සිදුකළ යුතු බව ජාතික ඒකාබද්ධ ත්‍රීරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමයේ ප්‍රධාන...

සියලු ඉන්ධන මිල යළි ඉහළට

අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලු ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ අනුව ලංකා සුදු...

සජබය හා එජාපය එක්වී අවසන් බව සජිත් තහවුරු කරයි

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය යන පක්ෂ දෙක මේ වන විට එක්වී හමාර බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂ නායකවරයා මේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img