Sunday, May 3, 2026
HomeNEWSLatest Newsවෛද්‍යවරුන්ට ගුවනින් යා හැකි උපාංග සහිත ඇඳුමක්

වෛද්‍යවරුන්ට ගුවනින් යා හැකි උපාංග සහිත ඇඳුමක්

වෛද්‍යවරුන්ට ගුවනින් යා හැකි උපාංග සහිත ඇඳුමක්

අසනීප වූ පුද්ගලයෙක්ට කඩිනමින් ප්‍රතිකාර ලබාදීම සඳහා, වෛද්‍යවරයාට අසනීපවූ පුද්ගලයා වෙත ගුවනින් යා හැකි “ජෙට් ඇඳුමක්”, එංගලන්තයේ “ග්‍රේට් නොර්ත් ගිලන්රථ සේවය” විසින් අත්හදා බලා තිබේ.    

එම ගිලන්රථ සේවයේ අධ්‍යක්ෂ, ඇන්ඩි මව්සන් පැවසුවේ එය සුවිශේෂී ජයග්‍රහණයක් බවය.

ඔහු පැවසුවේ, නව ක්‍රමවේදය හේතුවෙන් තත්පර 90කින් පමණ, අසනීප වී ඇති පුද්ගලයා වෙත යෑමට වෛද්‍යවරයාට හැකි වන බවය. සාමාන්‍ය තත්ත්වයක් යටතේ ඒ සඳහා ඔහුට විනාඩි 30ක් ගතවේ.

විශේෂයෙන් ම හදවත් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා එය වැදගත් වනු ඇති බව එම අත්හදාබැලීම් කළ ආයතනය පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

බැංකුවක වංචාවක් ගැන සඳහන් කරමින් රවීගෙන් ජනපතිට ලිපියක්

NDB බැංකු වංචාව, අතපසුවීම් සහ මූල්‍ය අධීක්ෂණයේ පද්ධතිමය දුර්වලතා පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර ස්වාධීන වෝහාරික පරීක්ෂණයක් පවත්වන්න. පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් කරුණු 05...

ත්‍රී රෝද රථවල ගාස්තුවල වැඩිවීමක් ඉල්ලයි

ඉන්ධන මිල ඉහළ යාමත් සමග ත්‍රීරෝද රථ ගාස්තුවේද යම් මිල වැඩි කිරීමක් සිදුකළ යුතු බව ජාතික ඒකාබද්ධ ත්‍රීරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමයේ ප්‍රධාන...

සියලු ඉන්ධන මිල යළි ඉහළට

අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලු ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ අනුව ලංකා සුදු...

සජබය හා එජාපය එක්වී අවසන් බව සජිත් තහවුරු කරයි

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය යන පක්ෂ දෙක මේ වන විට එක්වී හමාර බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂ නායකවරයා මේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img