IBFF ලෝක ශූරතා කායවර්ධන තරගාවලියක් ජයග්‍රහණය කළ ප්‍රථම ශ්‍රී ලාංකිකයා
ස්ලෝවේනියාවේ පැවති IBFF ලෝක ශූරතා කායවර්ධන හා යෝග්‍යතා තරගාවලියේ මිස්ටර් ඇත්ලටික් ස්මෝල් අංශයේ දෙවන ස්ථානය හිමිකරගැනීමට ශ්‍රී ලංකාවේ මහේෂ් සිල්වා පසුගියදා සමත් විය.
IBFF ලෝක ශූරතා තරගාවලියක් ජයග්‍රහණය කළ ප්‍රථම ශ්‍රී ලාංකිකයා මහේෂ් සිල්වාය.























