IPL – කිග්ස් ලෙවන් සහ මුම්බායි ඉන්දියන්ස් අතර තරගය අද
ඉන්දීය ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ කිග්ස් ලෙවන් පන්ජාබ් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර තරගය අද (01) පැවැත්වේ
තරගය අබුඩාබි හිදී පැවැත්විමට නියමිතය.
මේ වන විට කිග්ස් ලෙවන් පන්ජාබ් කණ්ඩායම ඉන්දිය ප්රිමියර් ලීග් ක්රිකට් තරඟාවලියේ ප්රසාද ලකුණු සටහනේ 05 වන ස්ථානයේ පසුවන අතර මුම්බායි ඉන්දියන්ස් කණ්ඩාය 06 වන ස්ථානයේ පසුවේ.
ප්රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටින්නේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමයි.
කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම දෙවන ස්ථානයට පත්ව තිබේ.






















