Saturday, April 18, 2026
HomeNEWSLatest Newsවිල්පත්තු කැලේ ඉඩම් වලට අයිතිකරුවෝ පෝලිමේ.

විල්පත්තු කැලේ ඉඩම් වලට අයිතිකරුවෝ පෝලිමේ.

විල්පත්තු කැලේ ඉඩම් වලට අයිතිකරුවෝ පෝලිමේ.

විල්පත්තු ජාතික වනෝද්‍යානය තුළ තම ඉඩම් ඇති බව පවසමින් විශාල පිරිසක් ඉඩම් බලපත්‍ර ද රැගෙන මේ දිනවල විල්පත්තුව පැමිණෙන්ට පටන් ගෙන තිබේ .අක්කර 115 ක ලොකු ඉඩමක් තමන් සතුව ඇති බව පවසමින් එක් පුද්ගලයෙකු ද තවත් අක්කර දෙකක් තමන්ට හිමි බව කියමින් තවත් පුද්ගලයකු ද බලපත්‍ර රැගෙන පැමිණ ඇති බව වාර්තා වේ .නමුත් මොවුන්ට විකල්ප ඉඩම් ලබා දී ඇති නිසා විල්පත්තුවේ ඉඩම් අයිතියක් නොමැති බවද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජයකොඩිගේ ඉල්ලා අස්වීම ප්‍රමාද වැඩියි-නාමල්

ජයකොඩිගේ ඉල්ලා අස්වීම ප්‍රමාද වැඩියි-නාමල් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිගේ ඉල්ලා අස්වීම කැමැත්තෙන් පිළිගත්තත්, එය ප්‍රමාද වැඩි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක...

බලශක්ති ඇමති කුමාර සහ අමාත්‍යාංශ ලේකම් ඉල්ලා අස්වෙති

බලශක්ති ඇමති කුමාර සහ අමාත්‍යාංශ ලේකම් ඉල්ලා අස්වෙති ගල්අඟුරු ආනයනයට අදාළ ක්‍රියාවලිය පරීක්ෂා කර බැලීමේ විශේෂ ජනාධිපති කොමිසම විසින් ඉදිරියේ පවත්වනු ලබන අපක්ෂපාතී හා...

ගිනි අවි සමග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි අත්අඩංගුවට

වරෙන්තුවක් මත නිවසේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී උණ්ඩ 221 ක්, අත්බෝම්බයක් සහ ටී - 56 මැගසින් 2 ක් සමඟ හිටපු පා. ම. චන්දන කත්‍රිආරච්චි කොළඹ...

ජනපති මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදකී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදැක උදා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට ආශිර්වාද ලබා ගත්තේය. මල්වතු මහා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img