Friday, April 17, 2026
HomeNEWSLatest Newsවෙළෙඳසැළක් ගිනි ගෙන විනාශවෙයි

වෙළෙඳසැළක් ගිනි ගෙන විනාශවෙයි

වෙළෙඳසැළක් ගිනි ගෙන විනාශවෙයි

කොළඹ – හැටන් මාර්ගයේ යටියන්තොට මිගහවැල්ල ප්‍රදේශයේ වෙළෙඳසැළක් ගිනිගෙන විනාශ වි තිබේ.

ඊයේ රාත්‍රි 8.45ට පමණ ඇතිවු එම ගින්නෙන් එම වෙළඳසැළ සහ ඊට යාබද ගොඩනැගිල්ලකට හානි සිදුව ඇති බව “අද දෙරණ“ වාර්තාකරු පැවසීය.

ගින්න මැඩපැවැත්වීම සඳහා අවිස්සාවෙල්ල සහ මාවනැල්ල ගිනිනීවිමේ ඒකක සහ බෙරගල යුද හමුදා කඳවුරේ නිලධාරීන් ඇතුළු කණ්ඩායම් කිහිපයක් සම්බන්ධ වි තිබේ.

යටියන්තොට ප්‍රාදේශිය සභාවට අයත් ජල බවුසරයෙන් ජලය මුදාහැරීමට සහ බවුසරයට ජලය පිරවීමද දුෂ්කර විම හේතුවෙන් ගින්න මැඩපැවැත්වීම ප්‍රමාද වු බවට ප්‍රදේශවාසීන් චෝදනවා කරයි.

ගින්නට හේතුව සෙවිම සඳහා රස පරික්ෂක වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා බව යටියන්තොට පොලීසිය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජයකොඩිගේ ඉල්ලා අස්වීම ප්‍රමාද වැඩියි-නාමල්

ජයකොඩිගේ ඉල්ලා අස්වීම ප්‍රමාද වැඩියි-නාමල් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිගේ ඉල්ලා අස්වීම කැමැත්තෙන් පිළිගත්තත්, එය ප්‍රමාද වැඩි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක...

බලශක්ති ඇමති කුමාර සහ අමාත්‍යාංශ ලේකම් ඉල්ලා අස්වෙති

බලශක්ති ඇමති කුමාර සහ අමාත්‍යාංශ ලේකම් ඉල්ලා අස්වෙති ගල්අඟුරු ආනයනයට අදාළ ක්‍රියාවලිය පරීක්ෂා කර බැලීමේ විශේෂ ජනාධිපති කොමිසම විසින් ඉදිරියේ පවත්වනු ලබන අපක්ෂපාතී හා...

ගිනි අවි සමග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි අත්අඩංගුවට

වරෙන්තුවක් මත නිවසේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී උණ්ඩ 221 ක්, අත්බෝම්බයක් සහ ටී - 56 මැගසින් 2 ක් සමඟ හිටපු පා. ම. චන්දන කත්‍රිආරච්චි කොළඹ...

ජනපති මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදකී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදැක උදා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට ආශිර්වාද ලබා ගත්තේය. මල්වතු මහා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img