Friday, April 17, 2026
HomeNEWSLatest Newsසෑම පැය දෙකකට වරක් එක් ළමයෙකු බරපතළ ලිංගික අපයෝජනයට ලක් වෙනවා -...

සෑම පැය දෙකකට වරක් එක් ළමයෙකු බරපතළ ලිංගික අපයෝජනයට ලක් වෙනවා – ප්‍රියන්ත ජයකොඩි

සෑම පැය දෙකකට වරක් එක් ළමයෙකු බරපතළ ලිංගික අපයෝජනයට ලක් වෙනවා – ප්‍රියන්ත ජයකොඩි

මෙරට සෑම පැය දෙකකට වරක් එක් ළමයෙකු බරපතළ ලිංගික අපයෝජනයට ලක් වන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පැවසීය.

මහනුවර පැවැති ලෝක ළමාදින වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ “ඔබලා විශ්වාස කරන එකක් නෑ..මේ ධර්මද්වීපයේ හැම පැය දෙකකට වරක්ම ළමයෙක් බරපතළ ලිංගික අපයෝජනයකට ලක් වෙනවා. අද මේ උත්සවය පැය 04ක් තියේවි. ඒ පැය 04 ඇතුළත ලංකාවේ කොහේ හරි තැනක ළමයි දෙන්නෙක් බරපතළ ලිංගික අපයෝජනයකට ලක් වෙනවා.” යනුවෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ගිනි අවි සමග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි අත්අඩංගුවට

වරෙන්තුවක් මත නිවසේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී උණ්ඩ 221 ක්, අත්බෝම්බයක් සහ ටී - 56 මැගසින් 2 ක් සමඟ හිටපු පා. ම. චන්දන කත්‍රිආරච්චි කොළඹ...

ජනපති මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදකී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදැක උදා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට ආශිර්වාද ලබා ගත්තේය. මල්වතු මහා...

ඉරානයෙන් පිටත් වූ නෞකා දෙකකට හෝමුස් තරණයට අමෙරිකාවෙන් බාධා

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා පිටවීමට උත්සාහ කළ තෙල් නෞකා දෙකක් ආපසු හරවා යැවීමට අමෙරිකානු නාවික හමුදා ප්‍රහාරක නෞකාවක් සමත්ව තිබේ. එම නෞකා ඉරානයේ චබහාර් සිට...

ට්‍රම්ප් තමන්ව ජේසුස්ට සමාන කර ගනී

අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අති උතුම් ලියෝ පාප්වහන්සේව දැඩි ලෙස විවේචනයට ලක් කර තිබේ. පාප්වහන්සේ යුද්ධය සම්බන්ධයෙන් සිදුකර ඇති ප්‍රකාශයකට විරෝධය පළ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img