Thursday, April 16, 2026
HomeNEWSLatest Newsමත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු දෙමටගොඩදී අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු දෙමටගොඩදී අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු දෙමටගොඩදී අත්අඩංගුවට

මිහිඳුසෙන්පුර නිවාස සංකීර්ණයට මත්ද්‍රව්‍ය සපයන ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු දෙමටගොඩදී අත්අඩංගුවට ගෙන ඇත.

හෙරොයින් ග්‍රෑම් 300ක් ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිළධාරින් විසින් මෙම සැකකරුව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය අංශය පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ගිනි අවි සමග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි අත්අඩංගුවට

වරෙන්තුවක් මත නිවසේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී උණ්ඩ 221 ක්, අත්බෝම්බයක් සහ ටී - 56 මැගසින් 2 ක් සමඟ හිටපු පා. ම. චන්දන කත්‍රිආරච්චි කොළඹ...

ජනපති මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදකී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදැක උදා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට ආශිර්වාද ලබා ගත්තේය. මල්වතු මහා...

ඉරානයෙන් පිටත් වූ නෞකා දෙකකට හෝමුස් තරණයට අමෙරිකාවෙන් බාධා

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා පිටවීමට උත්සාහ කළ තෙල් නෞකා දෙකක් ආපසු හරවා යැවීමට අමෙරිකානු නාවික හමුදා ප්‍රහාරක නෞකාවක් සමත්ව තිබේ. එම නෞකා ඉරානයේ චබහාර් සිට...

ට්‍රම්ප් තමන්ව ජේසුස්ට සමාන කර ගනී

අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අති උතුම් ලියෝ පාප්වහන්සේව දැඩි ලෙස විවේචනයට ලක් කර තිබේ. පාප්වහන්සේ යුද්ධය සම්බන්ධයෙන් සිදුකර ඇති ප්‍රකාශයකට විරෝධය පළ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img