Thursday, April 16, 2026
HomeNEWSCOVID-19ඉන්දියාවේ කොවිඩ් මරණ ලක්ෂය ඉක්මවයි

ඉන්දියාවේ කොවිඩ් මරණ ලක්ෂය ඉක්මවයි

ඉන්දියාවේ කොවිඩ් මරණ ලක්ෂය ඉක්මවයි

කොවිඩ් නයින්ටීන් වසංගතය හේතුවෙන් ඉන්දියාවේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගොස් තිබේ.

ඒ කොවිඩ් මරණ ලක්ෂය ඉක්මවූ ලොව තෙවන රට බවට පත්වෙමින්.

මේ වන විට ඉන්දියාවේ කොවිඩ් මරණ 100,873ක් සිදුව ඇති අතර අමෙරිකාවේ මරණ 213,523ක් සහ බ්‍රසීලයේ මරණ 145,431ක් සිදුව තිබේ.

ඉන්දියාවේ පළමු කොවිඩ් මරණය වාර්තා වූයේ පසුගිය මාර්තු මස 12 වනදාය.

අනතුරුව පසුගිය සැප්තැම්බර් මස මුල් සතියේ සිට ඉන්දියාවේ දෛනිකව කොවිඩ් මරණ දහස ඉක්මවූ සංඛ්‍යාවක් වාර්තා වී තිබුණේ ලොව වැඩිම දෛනික කොවිඩ් මරණ වාර්තා වන රට බවට පත්වෙමිනි.

කෙසේවෙතත් කොරෝනා වසංගතයෙන් දැඩි බලපෑම් එල්ල වූ ලොව සෙසු රටවල් සමග සැසඳීමේ දී ඉන්දියාවේ මරණ අනුපාතය අඩු අගයක්  ගන්නා බව ඉන්දීය බලධාරින් පෙන්වා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ගිනි අවි සමග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි අත්අඩංගුවට

වරෙන්තුවක් මත නිවසේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී උණ්ඩ 221 ක්, අත්බෝම්බයක් සහ ටී - 56 මැගසින් 2 ක් සමඟ හිටපු පා. ම. චන්දන කත්‍රිආරච්චි කොළඹ...

ජනපති මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදකී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදැක උදා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට ආශිර්වාද ලබා ගත්තේය. මල්වතු මහා...

ඉරානයෙන් පිටත් වූ නෞකා දෙකකට හෝමුස් තරණයට අමෙරිකාවෙන් බාධා

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා පිටවීමට උත්සාහ කළ තෙල් නෞකා දෙකක් ආපසු හරවා යැවීමට අමෙරිකානු නාවික හමුදා ප්‍රහාරක නෞකාවක් සමත්ව තිබේ. එම නෞකා ඉරානයේ චබහාර් සිට...

ට්‍රම්ප් තමන්ව ජේසුස්ට සමාන කර ගනී

අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අති උතුම් ලියෝ පාප්වහන්සේව දැඩි ලෙස විවේචනයට ලක් කර තිබේ. පාප්වහන්සේ යුද්ධය සම්බන්ධයෙන් සිදුකර ඇති ප්‍රකාශයකට විරෝධය පළ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img