රට පුරා සියලු පාසල් හෙට සිට වසා දැමේ.
හෙට දිනයේ සිට රට පුරා සියලු පාසල් වසා දමා දෙවන වාර නිවාඩුව ්භ කිරීමට රජය තීරණය කර ඇත .අධ්‍යාපන අමාත්‍යාංශයේ මේ බව නිවේදනය කරයි .දිවුලපිටිය ප්‍රදේශයෙන් කොරොන ආසාදිත කාන්තාවක් හමු වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත .ඊට අමතරව පිරිවෙන් ,පෙර පාසැල් සහ කතෝලික පාසල් වලට ද දිවයින පුරා නිවාඩු ලබා දී ඇත.






















