Saturday, November 14, 2026
HomeNEWSLatest Newsප්‍රංශයට අධික වර්ෂාපතනයක්

ප්‍රංශයට අධික වර්ෂාපතනයක්

ප්‍රංශයට අධික වර්ෂාපතනයක්

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රංශයට දැඩි බලපෑම් එල්ල වී තිබේ.

වසර 5 ක කාලයකට පසු එරටට බලපා දරුණුතම කාලගුණ තත්ත්වය මෙය වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

දින කිහිපයක සිට ඇද හැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් එරට ප්‍රදේශ රැසක ජල ගැලීම් තත්ත්වයන් හටගෙන තිබේ.

මේ හේතුවෙන් පුද්ගලයින් 8 දෙනෙකු අතුරුදන්ව ඇති අතර තවත් දහස් ගණනක පිරිසක් පීඩාවට පත්ව ඇති බව සඳහන් වේ.

ගත වූ පැය 24 තුළ එරට ප්‍රදේශ රැසකට මිලිමීටර් 450 ඉක්මවූ වැසි ඇද හැලී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව

මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ඇසිදිසි ශිෂ්‍යත්ව ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අද (14) පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන...

ලොකු ගාණකින් ගෑස් මිල වැඩිකිරීම ගැන පාර්ලිමේන්තුවේ කතා කිරීම තහනම් ද? විපක්ෂ නායක සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

ලොකු ගාණකින් ලාෆ් ගෑස් මිල වැඩි කරපු එක ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්න විපක්ෂ නායකට තහනම් ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ප්‍රශ්න කරයි ජනාධිපතිවරයා...

රාජ්‍ය සේවය අනවශ්‍ය ලෙස පුළුල් කරමින් ආර්ථිකයට බරක් පැටවීමට රජය සූදානම් නැහැ– අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවා කාණ්ඩ 04ක් යටතේ 223 දෙනෙකුට නව පත්වීම්. “රාජ්‍ය සේවය අනවශ්‍ය ලෙස පුළුල් කරමින් රටේ ආර්ථිකයට බරක් පැටවීමට රජය සූදානම් නැහැ” – සෞඛ්‍ය...

ලෝක බලවතුන් තිදෙනාගේ ඓතිහාසික හමුවක්

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින් පින් අතර ඓතිහාසික ත්‍රෛපාර්ශ්වික හමුවක් ලබන සතියේ චීනයේදී පැවැත්වීමට සැලසුම් කර...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img