රිෂාඩ් තිස්සට තදින් බැණ වදී.
සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී රිෂාඩ් බදුදීන් මන්ත්‍රීවරයා තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා ට දැඩි ලෙස බැණ වැදී ඇති බව වාර්තා වේ .රිෂාඩ් බදුර්දීන් මහතා ආණ්ඩුවට එක්වන බවට තිස්ස අත්තනායක මහතා කරන ලද ප්‍රකාශයකට එරෙහිව ඔහු මෙසේ බැන වැදී තිබේ .සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් පසුගියදා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවති අවස්ථාවේදී මෙම සිද්ධිය සිදුවී තිබෙන බවද වාර්තා වේ.






















