Friday, September 4, 2026
HomeNEWSLatest Newsරෝහල්ගතව ප්‍රතිකාර ලබන දරුවෙක්ගේ පියා කොවිඩ් ආසාදිතයෙක්

රෝහල්ගතව ප්‍රතිකාර ලබන දරුවෙක්ගේ පියා කොවිඩ් ආසාදිතයෙක්

රෝහල්ගතව ප්‍රතිකාර ලබන දරුවෙක්ගේ පියා කොවිඩ් ආසාදිතයෙක්

රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින දරුවෙකුගේ පියෙකුට ද කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වි ඇත.

මාස 5ක් පමණ වයසැති එම දරුවා අගොස්තු මාසයේ සිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර එම දරුවාගේ පියා සහ මව තාවකාලිකව කොටිකාවත්ත ප්‍රදේශයේ නවාතැන් ගෙන සිට ඇති බව වාර්තා වේ.

ඔවුන්ගේ පදිංචිය මහනුවර ප්‍රදේශය බව රෝහල් බලධාරීන් පැවසීය.

රෝහලට පැමිණි අවස්ථාවකදී එම දරුවාගේ පියා සහ මව PCR පරීක්ෂණ සඳහා යොමුකර ඇති අතර ඊයේ කළ එවැනි පරීක්ෂණයක දී පියාට කොවිඩ් ආසාදිත බව තහවුරු වී තිබේ.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ ජී. විජේසුරිය මහතා සඳහන් කලේ මෙතෙක් දරුවාට හෝ මවට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී නැති බවත් ආරක්ෂාකාරී පියවරක් ලෙස එම දරුවා ප්‍රතිකාර ලබන වාට්ටුවේ සේවක මණ්ඩලය PCR පරීක්ෂණ සඳහා යොමු කරන බවත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නාමල් රාජපක්ෂ 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

එයාර් බස් ගනුදෙනුවට අදාල සිද්ධියකට අත්අඩංගුවට ගත් පා.ම නාමල් රාජපක්ෂ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැප්තැම්බර් 18 දක්වා රිමාන්ඩ්.

පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.අද(04) පෙරවරු 9.00ට...

බය නම් එන්නෙ නෑ.. ඕනෑම ස්වාධීන පරීක්ෂණයකට සූදානම්-නාමල් රාජපක්ෂ

පැහැදිලිවම මම වැරැද්දක් කරලා නැහැ. අපිට වැරදි කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඒ හින්දා අපි ඕනෑම වෙලාවක ස්වාධීන පරීක්ෂණවලට මුහුණදෙන්න අපි සූදානම්.බය නම් අපි එන්නෙ නෑ...

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මහතා අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබා දීමට අද පෙරවරුවේ පැමිණ තිබුණි. එහිදී අල්ලස් කොමිසම විසින් ඒ මහතා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img