මල්ලි බේරාගැනීමට රිෂාඩ් සීඅයිඩියට කළ බලපෑමක හඬපටයක් එළියට.
සිය සොහොයුරා වන රියජ් බදුර්දීන් මහතා බේරාගැනීම සඳහා හිටපු අමාත්‍ය රිෂාද් බදුයුදීන් මහතා රහස් පොලිසියට සිදුකරන ලද බලපෑමක හඬපටයක් එළියට විත් තිබේ .CID ප්‍රධානින් හමු වූ බව හා ඔවුන් සමඟ සිය සොහොයුරා ගන කතා කළ අකරය ගැන සියලු තොරතුරු මෙම හඬ පටයට ඇතුළත් කර ඇති බවද වාර්තාවේ .ඒ අනුව මෙම හඬ පටය සම්බන්ධය ද මෙවැනි ට වැඩිදුර පරීක්ෂණ ආරම්භ වී ඇති බවද ආරක්ෂක අංශ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.






















