පාස්කු ප්‍රහාරය එල්ල වන කාලයේදී රටේ ජාතික ආරක්ෂාව දුර්වලයි රනිල් කියයි.
අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය එල්ල වන වකවානුවේදී රටේ ජාතික ආරක්ෂාව දුර්වල මට්ටමක පැවති බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි .පස්කු ප්‍රහාරය ගැන සොයා බැලෙන ජනාධිපති විමර්ශන කොමිසමේ දී සාක්ෂි ලබා දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය .ඇතැම් අවස්ථාවලදි තමා ආරක්ෂක කවුන්සිලයට කැඳවූයේ නොමැති බවත් ඇතැම් අවස්ථාවලදී පමණක් ඊට සහභාගි වූ බවත් රනිල් විව්ක්රමසින්හ මහතා ප්‍රකශ කලෙය.මෙම ප්‍රහරයෙ වගකීම යහපලන අන්ඩුව විසින් සහුමිකව බරගත යුතු බවද රනිල් වික්ක්රමසින්හ මහතා මෙහ්දි වඩිදුරටත් ප්‍රකශ කලෙය.






















