brandix පොකුරේ තවත් කොරෝනා ආසාදිතයින් 49 දෙනෙක් .
මිනුවන්ගොඩ දැන් බ්රන්ඩ්රීක්ස් පොකුරෙන් තවත් කොරෝනා ආසාදිතයින් හතළිස් නම දෙනකු අද දින සොයාගෙන තිබෙන බව යුදහමුදා පති වරයා ප්රකාශ කරයි .නිරෝධායන මධ්යස්ථාන වලින් දහතුන් දෙනෙකු සහ ආශ්රිතයින් 36 දෙනෙකු මෙසේ සොයා ගෙන තිබේ.






















