Sunday, September 6, 2026
HomeNEWSLatest Newsරෝහලෙන් පැනගිය ආසාදිතයා මෙන්න

රෝහලෙන් පැනගිය ආසාදිතයා මෙන්න

රෝහලෙන් පැනගිය ආසාදිතයා මෙන්න

අද (23) අලුයම කොස්ගම, සාලාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් රෝගියෙකු එම රෝහලෙන් පැනගොස් තිබේ.

ඔහු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය ආශ්‍රයෙන් හඳුනාගත් ආසාදිතයෙකු බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය මනුජි රණතුංග මහත්මිය පැවසුවාය.

මෙම පුද්ගලයා පිළිබඳ තොරතුරක් දන්නේ නම් ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට දැනුම්දෙන ලෙස නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

ඔහු සේදවත්ත වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

කෙසේ වෙතත් එම ආසාදිතයා සොයා මේ වන විට වැල්ලම්පිටිය ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් ද ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සියලුම දෙනා එක් විය යුතුයි- එජාප නායක හිටපු ජනපති රනිල්

එක්සත් ජාතික පක්ෂයේ 80 වැනි සංවත්සර සැමරුම නිමිති කරගනිමින් Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළ කල අදහස් වර්ෂ 1946 සැප්තැම්බර් 06 වැනිදා ඩී....

එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී සංසදයේදී ශ්‍රී ලංකාවට වැඩි අවධානයක්

එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී සම්මුතියට අත්සන් තැබූ රාජ්‍ය පාර්ශ්වයන්ගේ සමුළුව2026 අගෝස්තු 31 සිට සැප්තැම්බර් 4 දක්වාවියානාහි පැවැති එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී සංසදයේදී ශ්‍රී ලංකාව...

2026 ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරඟයේදීත් රුමේෂ්ට රන් පදක්කම

බෙල්ජියමේ බ්‍රසල්ස් හි පැවති 2026 ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරඟයේදී මීටර් 89.04 ක දුරක් විසි කරමින් ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග පතිරගේ පිරිමි හෙල්ල විසි...

ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකාවකට ඇමරිකානු මිසයිල ප්‍රහාර

ඉරාන - බොරතෙල් අපනයනයෙන් 90% ක් පමණ මෙහෙය වන, "කාර්ග් දූපත" අසලදී, ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකාවකට ඇමරිකානු මිසයිල ප්‍රහාර 04 ක් එල්ල වී ඇති...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img