දුමින්ද නිදහස් කරගැනීමට විපක්ෂයේ පිරිසකගේ කැමැත්ත.
හිටපු පාර්ලිමේන්තු මන්ත්රී දුමින්ද සිල්වා මහතා නිදහස් කරන ලෙසට ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිඛිතව ඉදිරිපත් කර ඇති ලියවිල්ලට විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් පිරිසක් ද සිය සහය පළ කරමින් අත්සන් කර ඇති බව වාර්තා වේ .මේ අතර මනෝ ගනේෂන් මන්ත්රීවරයා ප්රසිද්ධියේ ප්රකාශ කරන්නේ දුමින්ද සිල්වා මහතා නිදහස් කළ යුතු බවයි.






















