පාස්කු ප්‍රහාරය එල්ල වන විට මෛත්‍රී සිංගප්පූරුවේ සිටි නිවස රනිල් සොයාගෙන .
පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ දී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිංගප්පූරුවේ පිහිටි නිවසක සිටි ඇති බවට තොරතුරු එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් සොයා ගෙන තිබේ .ලේක්හවුස් ආයතනයේ හිටපු සභාපති ක්‍රිෂාන්ත කුරේ මහතාගේ සොයුරාගේ නිවසේ මෛත්‍රීපාල සිරිසේන මහතා සිට ඇති අතර පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයා බලන ජනාධිපති කොමිසමට ඔවුන් ද කැඳවීමෙන් කියාවක් පවතින බව එක්සත් ජාතික පක්ෂය තුල කතාබහක් සිදු වී තිබෙන බව වාර්තා වේ.






















