Saturday, May 2, 2026
HomeNEWSLatest Newsවෛද්‍ය එලියන්ත වයිට් ඉන්දියාවට යවන ලද ආශීර්වාද sampal 63 ම සාර්ථකයි...

වෛද්‍ය එලියන්ත වයිට් ඉන්දියාවට යවන ලද ආශීර්වාද sampal 63 ම සාර්ථකයි .

වෛද්‍ය එලියන්ත වයිට් ඉන්දියාවට යවන ලද ආශීර්වාද sampal 63 ම සාර්ථකයි .

එලියන්ත වයිට් මහතා විසින් කොරෝනා මර්දනය කිරීම සඳහා ඉන්දියාවට යවන ලද ආශිර්වාදය කරන ලද sample 63 ම සාර්ථක වී ඇති බවට ඉන්දීය රජය විසින් වෛද්‍ය එලියන්ත වයිට් මහතා වෙත දැනුම් දි තිබේ .මෙම 63 දෙනගෙන් 92 හැවිරිදි පුද්ගලයකු ද සුව වී ඇති අතර 63තුන්දෙනාම සුව වී නිවසට ගොස් තිබෙන බව ඉන්දීය රජය විසින් වෛද්‍යවරයාට දැනුම් දී ඇති බව වාර්තා වේ .කුණ්ඩලිනී ශක්තියෙන් කොරෝනා වෛරසය මර්දනය කිරීම සදහා වෛද්‍ය ව්‍යිට් මහතා අශිර්වද සිදු කරනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුව තීන්දු ගන්නේ ජනතාව වෙනුවෙන්- ජනපති නුවරඑළියේදී කියයි

මේ ආණ්ඩුව තීන්දු වර්ග දෙකක් ගත් බවත්, එකක් ජනතාව වෙනුවෙන් ද අනෙක පාලකයන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීමට බවත්, ජනපති අනුර කුමාර දිසානායක පවසනවා. ජනපතිවරයා මේ බව...

දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වැනි ගුණ සැමරේ

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වැනි ගුණ සමුරුව නිමිති කර ගෙන අද අලුත් කඩේ පිහිටි එතුමාගේ පිළිරුව අසල චාම් ගුණ සැමරුම් උත්සවයක් පැවැත්විණි. විපක්ෂ...

සඳ වටා ගිය ගගනගාමින් ට්‍රම්ප් හමුවෙයි

සඳ වටා ගොස් සාර්ථකව පෘථිවියට පැමිණි Artemis II මෙහෙයුමේ ගගනගාමීන් පසුගිය බදාදා පස්වරුවේ ධවල මන්දිරයේ දී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුව ඇත. මෙම හමුව අතරතුර ජනාධිපතිවරයා...

ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර අවුරුදු උත්සවයට විශාල පිරිසක්

සිංහල, හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර ( Tamworth)වෙසෙන ශ්‍රී ලාංකිකයින් පසුගියදා අවුරුදු උත්සවයක් සංවිධානය කර තිබුණා.ටැම්වර්ත් ශ්‍රී ලංකා එකමුතු සංසදය විසිනුයි මෙම...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img