Monday, October 26, 2026
HomeNEWSකොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ කටයුතු නැවත ඇරඹේ

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ කටයුතු නැවත ඇරඹේ

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ රාජකාරි කටයුතු අදියර කිහිපයක් යටතේ අද (09) සිට ආරම්භ වේ.

ඒ අනුව අද සිට එහි ජාත්‍යන්තර අධිවේගී තැපෑල, ව්‍යාපාරික තැපෑල සහ දේශීය අධිවේගී කුරියර් සේවා ආරම්භ කරන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවසුවේය.

ලියාපදිංචි ලිපි අංශයේ තේරිම් කටයුතු හෙට (10) සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

එමෙන්ම කොළඹ නගරයේ සහ තදාසන්න ප්‍රදේශවල රජයේ කාර්යාල වෙත ලියාපදිංචි ලිපි බෙදීමේ කටයුතු 11 වනදා සිට ආරම්භ කරන බව ද තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

කෙසේවෙතත් සීමිත කාර්ය මණ්ඩලයක් යොදා ගනිමින් සේවා පවත්වාගෙන යාම හේතුවෙන් රාජකාරි කටයුතුවල යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවසුවේය.

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ කාර්යය මණ්ඩලය අහඹු පී.සී.ආර් පරීක්ෂණයකට ලක්කිරීමෙන් පසු කොවිඩ් ආසාදිත රෝගීන් තිදෙනෙකු හඳුනාගැනිම හේතුවෙන් පසුගිය 05 වනදා සිට එහි රාජකාරි කටයුතු සම්පූර්ණයෙන් අත්හිටුවා තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත යුතුයි-ගම්මන්පිල දැඩිව කියයි

2026 ඔක්තෝම්බර් 26 දින මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස් අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත...

සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය” බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්

" සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය" බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය...

ගල් අඟුරු වංචාවේ සියලු තොරතුරු ලබන 12 වෙනිදා හෙළි කරනවා-පාඨලී

*ගිවිසුමට සම්පුර්ණයෙන්ම පටහැනිව, වාරකන් සමයේ, අමාත්‍යවරයාගේ අවසරයකින් තොරව ගෙන්වූ ගල් අඟුරු නැව් දෙකේ වගකීමක් මට නෑ..වගකීම තියෙන්නේ ලංකා ගල් අඟුරු සමාගමට හා නැව් සංස්ථාවට...

ග්‍රාමීය සංවර්ධනයට රුපියල් මිලියන 180,000ක් – අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 180,000ක ප්‍රතිපාදන – අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ඇතුළු ග්‍රාමීය සංවර්ධන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img