Friday, April 17, 2026
HomeNEWSLatest Newsවිදෙස්ගතව සිටි පිරිසක් පැමිණේ

විදෙස්ගතව සිටි පිරිසක් පැමිණේ

විදෙස්ගතව සිටි පිරිසක් පැමිණේ

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විදේශ රටවල් 4ක රැඳීසිටි ශ්‍රී ලාංකිකයන් 92 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවල සේවය සඳහා සුඩානය වෙත ගොස් සිටි හමුදා නිලධාරින් 79 දෙනෙකු අද (16) අලුයම දිවයිනට පැමිණි බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

කටාර් රාජ්‍යයේ රැකියා සඳහා පිටත්වගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 12 දෙනෙකු, ජපානයේ සිට එක් අයෙකු අද අලුයම දිවයිනට පැමිණ තිබේ.

මීට අමතරව පාකිස්ථානයේ රැඳිසිටි ශ්‍රී ලාංකිකයන් 05 දෙනෙකු ද අද පෙරවරුවේ දිවයිනට පැමිණීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජයකොඩිගේ ඉල්ලා අස්වීම ප්‍රමාද වැඩියි-නාමල්

ජයකොඩිගේ ඉල්ලා අස්වීම ප්‍රමාද වැඩියි-නාමල් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිගේ ඉල්ලා අස්වීම කැමැත්තෙන් පිළිගත්තත්, එය ප්‍රමාද වැඩි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක...

බලශක්ති ඇමති කුමාර සහ අමාත්‍යාංශ ලේකම් ඉල්ලා අස්වෙති

බලශක්ති ඇමති කුමාර සහ අමාත්‍යාංශ ලේකම් ඉල්ලා අස්වෙති ගල්අඟුරු ආනයනයට අදාළ ක්‍රියාවලිය පරීක්ෂා කර බැලීමේ විශේෂ ජනාධිපති කොමිසම විසින් ඉදිරියේ පවත්වනු ලබන අපක්ෂපාතී හා...

ගිනි අවි සමග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි අත්අඩංගුවට

වරෙන්තුවක් මත නිවසේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී උණ්ඩ 221 ක්, අත්බෝම්බයක් සහ ටී - 56 මැගසින් 2 ක් සමඟ හිටපු පා. ම. චන්දන කත්‍රිආරච්චි කොළඹ...

ජනපති මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදකී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදැක උදා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට ආශිර්වාද ලබා ගත්තේය. මල්වතු මහා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img