Monday, August 10, 2026
HomeNEWSශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

මැදපෙරදිග රැකියා සඳහා ගොස් මෙරටට පැමිණිමට නොහැකිව සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට පැමිණ තිබේ.

විදෙස් රටවල රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 655 දෙනෙකු මෙලෙස අද (09) අලුයම කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රය වෙත පැමිණි බව “අද දෙරණ“ ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේය.

සෞදි අරාබියේ රැඳී සිටි 293 දෙනෙකු, දෝහා හි රැඳී සිටි 111 දෙනෙකු, ඩුබායි හි රැඳී සිටි 191 දෙනෙකු හා මාලදිවයිනේ රැඳී සිටි 60 දෙනෙකු මෙලෙස දිවයිනට පැමිණ තිබේ.

ඔවුන් සියලු දෙනා පී.සී.ආර් පරික්ෂණ සඳහා භාජනය කිරීමෙන් පසු නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කළ බව අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ගොවි විරෝධතාවයක් හේතුවෙන් අම්බලන්තොට උණුසුම්

කෘෂිකර්මාන්තයේ නිරත ගොවීන්ට දිනෙන් දින එල්ල වන බලපෑම් සහ තර්ජන හමුවේ සිය අස්වනු සඳහා සාධාරණ මිලක් නොලැබීම හේතුවෙන් ගොවිතැනින් ඈත්වීමට සිදුව ඇති බව පවසමින්...

පොහොට්ටුවේ මහ ලේකම් සාගර කාරියවසම් අත්අඩංගුවට

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයකට අදාළව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය වෙත කැඳවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් අත්අඩංගුවට ගැනේ.-පොලිසිය

හෝමුස් විවෘත කිරීමට ඉරානයෙන් ඇමෙරිකාවට කොන්දේසි

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නව නාවික ගමන් මාර්ග තීරණය කිරීම සඳහා ඕමානය සමඟ අවසාන ගිවිසුමකට එළැඹීමට තමා සූදානම් බව ඉරානය පවසයි. කෙසේ වෙතත්, මෙම මුහුදු...

පැයකට පෙර විභාග මධ්‍යස්ථානවලට එන්න… උසස් පෙළ සිසුන්ට දැනුම් දීමක්

2026 - අ.පො.ස. උසස් පෙළ විභාගය අද (10) පෙ.ව 8.30 ට විභාග මධ්‍යස්ථාන 2,532 කදී ආරම්භ වේ. සියලුම සිසුන් වලංගු හැඳුනුම්පතක් සමඟ පැයකට පෙර...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img