Wednesday, July 29, 2026
HomeNEWSකැබ් රථයක් වැවකට පෙරළී ගැහැණු දරුවෙක් හා පියා අතුරුදන්

කැබ් රථයක් වැවකට පෙරළී ගැහැණු දරුවෙක් හා පියා අතුරුදන්

මුලතිව්, වව්නිකුලමට කැබ් රථයක් පෙරළීමෙන් ගැහැණු දරුවෙකු හා ඇයගේ පියා අතුරුදන් වී තිබේ.

අද (19) සවස 4.40ට පමණ එම අනතුර සිදුව ඇත.

වැව් ඉස්මත්තේ ගමන්කරමින් තිබු කැබ් රථයේ සිටි පියා සහ දරුවන් තිදෙනෙක් මෙලෙස අනතුරට ලක්ව තිබේ.

කැබ් රථය පාලනය කර ගත නොහැකිව වැවට පෙරළී ඇති අතර, එක් දරුවෙක් ගොඩට පැමිණ ඇතැයි “අද දෙරණ“ වාර්තාකරු පැවසීය.

පසුව තවත් දරුවෙක් බේරා ගෙන රෝහල් ගත කර ඇති අතර, මේ වන විට ප්‍රදේශවාසීන් හා පොලීසිය අතුරුදන්ව ඇති පියා හා දරුවා සොයා මෙහෙයුම් ආරම්භ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජපානයේ ප්‍රභල භූ කම්පනයක්..පිරිසක් සිරවෙති

නිරතදිග ජපානයේ හටගත් ප්‍රභල භූ කම්පනයකින් ගොඩනැගිලි කිහිපයක් කඩා වැටී ඇති අතර කඩා වැටුනු සාප්පු සංකීර්ණයක කොටසක පිරිසක් සිරවී සිටින බවට වාර්තා වේ. භූ කම්පනයෙන්...

ඇමති විජිත පිලිපීනයේ PHIVIDEC කාර්මික භූමිය නිරීක්ෂණයක

අමාත්‍ය විජිත හේරත් පිලිපීනයේ PHIVIDEC කාර්මික භූමිය නිරීක්ෂණය කරයි.Tagoloan නගරාධිපතිනියගෙන් ශ්‍රී ලංකා නියෝජිත පිරිසට විශේෂ ස්තූතියක්​පිලිපීනයේ 'PHIVIDEC කාර්මික භූමිය' (PHIVIDEC Industrial Estate) හි ස්ථාපිත...

චමින්ද විජේසිරි රටක් වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී නොබියව හඬක් නැගුවා-විපක්ෂ නායක සජිත්

චමින්ද විජේසිරි මහතා සම්බන්ධයෙන් ඉදිරි නීති ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නඩු තීන්දුවෙන් පසුව පැවසීය.එම නඩු තීන්දුවෙන් පසු බදුල්ල මහාධිකරණයෙන් පිටතට...

ශ්‍රේෂ්ඨාධිකරණය තමන්ගේ ග්‍රහණයට නතුකර ගැනීමට කටයුතු කරන බවට ඒකාබද්ධ විපක්ෂයෙන් ආණ්ඩුවට චෝදනා

කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ අද (28) පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා දැක්වූ අදහස් ඒ කාලයේ පවා බ්‍රිතාන්‍ය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img