Wednesday, July 29, 2026
HomeNEWSබෙන්තර ගමකට සංචරණ සීමා

බෙන්තර ගමකට සංචරණ සීමා

බෙන්තර, තුන්දූව ග්‍රාම නිලධාරී වසමෙන් නව ආසාදිතයින් 41 දෙනෙකු හඳුනාගත් බව තුන්දූව මහජන සෞඛ්‍ය පරීක්ෂක වයි.පී.ආර්.එස්.ලක්මාල් මහතා සඳහන් කළේය.

මීට පෙර එම ප්‍රදේශයෙන් හඳුනාගෙන තිබුණේ ආසාදිතයින් 13 දෙනෙකු පමණයි.

ඒ අනුව ඔවුන්ගේ ආශ්‍රිතයින් 362 දෙනෙකු පීසීආර් පරීක්ෂණ සිදුකර මෙම ආසාදිතයින් 41 දෙනා හඳුනාගැනුණි.

දැනට තුන්දූව ග්‍රාම නිලධාරී වසමට සංචරණ සීමා පනවා තිබේ.

මේ පිළිබඳ අදහස් දක්වන වයි.පී.ආර්.එස්.ලක්මාල් මහතා,

“මේක දකුණු පළාත හා බස්නාහිර පළාත අතර සීමාව වන නිසා සංචරණය අතරතුර රෝගය පැමිණීමක් සිදුව ඇති බව සැකකරනවා. “ 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජපානයේ ප්‍රභල භූ කම්පනයක්..පිරිසක් සිරවෙති

නිරතදිග ජපානයේ හටගත් ප්‍රභල භූ කම්පනයකින් ගොඩනැගිලි කිහිපයක් කඩා වැටී ඇති අතර කඩා වැටුනු සාප්පු සංකීර්ණයක කොටසක පිරිසක් සිරවී සිටින බවට වාර්තා වේ. භූ කම්පනයෙන්...

ඇමති විජිත පිලිපීනයේ PHIVIDEC කාර්මික භූමිය නිරීක්ෂණයක

අමාත්‍ය විජිත හේරත් පිලිපීනයේ PHIVIDEC කාර්මික භූමිය නිරීක්ෂණය කරයි.Tagoloan නගරාධිපතිනියගෙන් ශ්‍රී ලංකා නියෝජිත පිරිසට විශේෂ ස්තූතියක්​පිලිපීනයේ 'PHIVIDEC කාර්මික භූමිය' (PHIVIDEC Industrial Estate) හි ස්ථාපිත...

චමින්ද විජේසිරි රටක් වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී නොබියව හඬක් නැගුවා-විපක්ෂ නායක සජිත්

චමින්ද විජේසිරි මහතා සම්බන්ධයෙන් ඉදිරි නීති ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නඩු තීන්දුවෙන් පසුව පැවසීය.එම නඩු තීන්දුවෙන් පසු බදුල්ල මහාධිකරණයෙන් පිටතට...

ශ්‍රේෂ්ඨාධිකරණය තමන්ගේ ග්‍රහණයට නතුකර ගැනීමට කටයුතු කරන බවට ඒකාබද්ධ විපක්ෂයෙන් ආණ්ඩුවට චෝදනා

කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ අද (28) පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා දැක්වූ අදහස් ඒ කාලයේ පවා බ්‍රිතාන්‍ය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img