Tuesday, July 28, 2026
HomeNEWSOnline නිසා ළමුන්ට සෞඛ්‍ය ගැටලු මතු වෙනවා - වෛද්‍ය ප්‍රියංග ඉද්දවෙල

Online නිසා ළමුන්ට සෞඛ්‍ය ගැටලු මතු වෙනවා – වෛද්‍ය ප්‍රියංග ඉද්දවෙල

මර්ගගත “Online” අධ්‍යාපන ක්‍රමවේදය හරහා අධික ලෙස ඩිජිටල් දෘශ්‍ය පථ මතට නිරාවරණය වීමෙන් දරුවන්ට දෘෂ්ටි ඌනතා මතුවීමේ ප්‍රවනතාවක් ඇතැයි මාතර මහ රෝහලේ අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රියංග ඉද්දවෙල මහතා පෙන්වා දෙයි.

මේ පිළිබඳ “අද දෙරණ” ට අදහස් දැක්වු වෛද්‍යවරයා,

“Onlineවලට ගියාට පස්සේ එකම දුරක තිබෙන එකම දෙයක් දිහා පැය ගාණක් බලාගෙන ඉන්නවා. ඒක අපේ මොළයට සහ ඇස අවට තිබෙන පේශීවලට දැනෙන හින්දා ඇස වටා රිදෙනවා වගේ, හිසේ කැක්කුමක් වගේ එහෙම නැත්නම් කඳුළු එනවා වගේ තත්ත්වයක් එන්න පුළුවන්. සමහර විට එතනින් එහාට ගිහින් ක්ලාන්තයක්, කැරකැවිල්ලක්, වමනය දක්වා පරිවර්තනය පුළුවන්. පාසල් සිසුන්ගේ සායනවල නම් සියයට 60 – 70 ක්ම එන්නේ ඔය ප්‍රශ්නේ එක්ක දැන්. පුළුවන් හැම විනාඩි 20කට සැරයක් ම තත්ත්පර 20ක් ඇහැට විවේකයක් දෙන්න “

මේ අතර සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව යළි උපකාරක පංති ආරම්භ කිරීමට අවස්ථාව දෙන ලෙස සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය ඉල්ලීමක් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කසාවතට මඩ තර්ජන එල්ල වෙලා-මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි

මෙරට භික්ෂූන් වහන්සේ අප්‍රසාදයට පත්කරමින්, උන්වහන්සේට සමාජය ඉදිරියට පැමිණීමට නොහැකි පරිසරයක් නිර්මාණය කිරීමට අදාළ කුමන්ත්‍රණ ඉදිරියේදී සිදුවිය හැකි බව ශාසනාරක්ෂක සංඝ සභාවේ සභාපති මණ්ඩල...

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වසර 02 කින් දීර්ඝ කිරීමේ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වසර 02 කින් දීර්ඝ කිරීමේ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය: ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්.

ශ්‍රේෂ්ඨාධිකරණයට ඉහළින් ජනතා අධිකරණය තිබෙනවා-ගම්මන්පිල

2026 ජූලි 27 දින මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ එහි...

සුපිළිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්”ජනාධිපති ලේකම් කියයි

"සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්" ජාතික සුපිළිපන් දිවුරුම ලබා දීම සහ ආචාරධර්ම සංග්‍රහය ප්‍රකාශයට පත් කරමින් ජාතික සුපිළිපන් සතිය ඇරඹේ සුපිළිපන්භාවය යනු කිසිවෙකු ඔබ දෙස...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img