Tuesday, September 1, 2026
HomeNEWSනිරෝධායන නීති කඩමින් පැවැත්වූ සාදය

නිරෝධායන නීති කඩමින් පැවැත්වූ සාදය

නිරෝධායන නීති කඩමින් පැවැත්වූ සාදය

නිරෝධායන නීති උල්ලංඝනය වන ආකාරයෙන් සහ මත්ද්‍රව්‍ය භාවිත කරමින් මැදිරිගිරිය හෝටලයක සාදයක් පවත්වමින් සිටි තරුණයින් 39 දෙනකු සහ තරුණියන් 13 දෙනකු පොලීසිය විසින් අවවාදකර යළි මව්පියන් වෙත භාරදී තිබේ.

කෙසේවෙතත් නිරෝධායන නීති උල්ලංඝනය කිරීමේ චෝදනාවට අදාළව ඔවුන්ට ලබන අඟහරුවාදා අධිකරණයේ පෙනීසිටින ලෙස දැනුම් දී තිබේ.

මේ අතර සාදය අතරතුර ගංජා භාවිත කරමින් සිටි තරුණයින් තිදෙනෙක් අත්අඩංගුවටගෙන ඇති අතර ඔවුන් හෙට (18) අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතය.

මේ අතර, ඉඩම් ආරවුලක් හේතුවෙන් හික්කඩුව නගර සභාවේ සභාපති විනී කාරියවසම් මහතා සහ එම නගර සභාවේම නාගරික මන්ත්‍රී ආරාධනා ලාල් මහතා අතර ගැටුමක් ඇතිවී තිබේ.

එම සිද්ධිය අසල සිටි අයෙකු දුරකථනයකින් රූගත කර තිබුණි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සුපිරි පාපන්දු ක්‍රීඩක මෙසී සමුගැනීමට යයි

ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇති බව අජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක ලියනොල් මෙසී ප්‍රකාශ කරයි - විදෙස් මාධ්‍ය

උද්ධමනය ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත උද්ධමනය ජුලි මාසයේ 7.3% සිට අගෝස්තු මාසයේ 8% දක්වා ඉහළට; ආහාර උද්ධමනය 6.3% සිට 8.5% දක්වා ඉහළට සහ ආහාර...

අගමැතිතුමිය භූතානයට

සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට සහභාගීවීමට අගමැතිතුමිය භූතානය බලා පිටත්ව යයි සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට (Global Conscious Food Systems Summit - GCFSS)...

22කට එරෙහි පෙත්සම් සලකා බැලීම සඳහා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අහියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින් පංච...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img