Friday, August 28, 2026
HomeNEWSසාමාන්‍ය පෙළ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණ ගැන පැහැදිලි කිරීමක්

සාමාන්‍ය පෙළ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණ ගැන පැහැදිලි කිරීමක්

සාමාන්‍ය පෙළ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණ ගැන පැහැදිලි කිරීමක්

කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයන්හි ප්‍රායෝගික පරීක්ෂණ නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඒ අනුව පාසල් පාදක තක්සේරුකරණය යටතේ ලබා ගන්නා ලකුණු මගින් අවසන් ලකුණු තීරණය කිරීමට පියවරගන්නා බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසීය.

“මේ පිළිබඳව පසුගිය වසර 5ක පාසල් පාදක තක්සේරු කළ ළකුණුත් සැබෑ ලෙසම පවත්වන ලද ප්‍රායෝගික පරීක්ෂණවල ලකුණුත් පිළිබඳව  විශ්ලේශනයක් මගින් පරීක්ෂා කරලා බලපුවාම මේ ලකුණු වර්ග දෙක අතර ධනාත්ම සම්බන්ධතාවයක් පෙන්නුම් කළා,” යනුවෙන් ද විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සූරිච් ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේදීත් හෙල්ල විසිකිරීමේ පළමු ස්ථානය රුමේෂ් තරංගට

සූරිච් ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේදී රුමේෂ් තරංග හෙල්ල විසි කිරීම ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගනී. (දක්ෂතාව 92.07m) 2 වන ස්ථානය ග්‍රෙනඩාහි ඇන්ඩර්සන් පීටර්ස්3...

රජය ප්‍රතිපත්ති හදන්නේ බොරු දත්ත මත පදනම්වයි – විපක්ෂ නායක සජිත්

රජය ප්‍රතිපත්ති හදන්නේ බොරු දත්ත මත පදනම්වයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පිට පිටම අවස්ථා දෙකක් මෙරට ජනතාව රැවටුණු බවත් 2019 රැවටී රට බංකොලොත්...

ඓතිහාසික දළදා පෙරහර නැරඹීමට ජනපති එක් වෙයි

ඓතිහාසික දළදා පෙරහර නැරඹීමට ජනපති එක් වෙයි මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහර අද (27) රාත්‍රියේ වීථි සංචාරය...

නේපාලයේ නාය යෑමක්.. 384 ක් අතුරුදන්

නේපාලයේ නාය යෑමෙන් සංචාරකයන් ඇතුළු 384 ක් අතුරුදන් බවට තොරතුරු. ඉන් 291 ක් විදෙස් සංචාරකයන් වන අතර 93 ක් නේපාල ජාතිකයන් බව විදෙස් මාධ්‍ය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img