රංගන ශිල්පී ජයලාල් රෝහණ අභාවප්රාප්ත වෙයි
ප්රවීණ රංගන ශිල්පී ජයලාල් රෝහණ මහතා අභාවප්රාප්ත වී තිබේ.
රාගම රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්රාප්ත වී ඇත.
මියයන විට ඔහු 56 හැවිරිදි වියේ පසුවිය.