Sunday, August 16, 2026
HomeNEWSදැවිතෙල් භාවිතය අවම කිරීම සඳහා නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි - විදුලිබල අමාත්‍ය ඩලස්...

දැවිතෙල් භාවිතය අවම කිරීම සඳහා නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි – විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා

දැවිතෙල් භාවිතය අවම කිරීම සඳහා නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි – විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා

දැවිතෙල් භාවිතය අවම කිරීම සඳහා නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය. 

LNG ක්‍රමය වර්තමානයේදී සාර්ථකව ක්‍රියාත්මක බව පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා යොමුකළ ප්‍රශ්නයක අතුරු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් හෙතෙම කීවේය.

එමෙන්ම 2020 වසරේ අගෝස්තු මස 17 වැනි දින පැය 09 කට අධික කාලයක් රට පුරා විදුලිය විසන්දි වීමට අදාළව සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව සියලු දෙනාගේ දැන ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ සභාගත කිරීමටද අමාත්‍යවරයා කටයුතු කළේය.

2016 වසරේදී හා 2015 වසරේදී ද මෙවැනිම විදුලි බිඳ වැටීම් සිදුව ඇති අතර, ඒ පිළිබඳව සොයා බැලීමට පත් කල කමිටුවල වාර්තාද පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට අමාත්‍යවරයා කටයුතු කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

2026 වාහන ප්‍රදර්ශන පෙළපාලිය ඇරැඹේ

​ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය (Ceylon Automobile Importers Association -CAIA) සංවිධානය කළ "Motor Rally 2026" වාහන ප්‍රදර්ශන පෙළපාලිය අද (16) කොළඹ Port City පරිශ්‍රයෙන් ආරම්භ...

වෙනසක් වෙනුවෙන් වෙනස් වෙමු දිලිත්ගෙන් තරුණ ප්‍රජාවට ආරාධනාවක්

"වෙනසක් වෙනුවෙන් වෙනස් වෙමු " එයයි අපගේ පණිවිඩය - දිලිත් තරුණ ජන මතය කලඹයිරට වෙනස් කරන කුළුදුල් ඡන්ද එක් ලක්ෂ පනස් දහසක් සමඟින් ඉදිරියට ශ්‍රී...

මහා සංඝරත්නයෙන් සිදුවන ආධ්‍යාත්මික මග පෙන්වීම ඉතාම වැදගත් -අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි

රජයේ වැඩපිළිවළ තුළ , මහා සංඝරතනයෙන් සිදුවන ආධ්‍යාත්මික මඟපෙන්වීම හා සමාජ වටිනාකම් ශක්තිමත් කිරීම සඳහා ලබාදෙන සහයෝගය ඉතා වටිනා ශක්තියක්අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය -රජයේ...

ශ්‍රී ලාංකේය විදුලි මෝටර් රථය නිපදවීමේ පුරෝගාමි සිල්වා මහාචාර්යවරයා මහා ප්‍රාඥයෙක්- එජාප සභාපති වජිර

අභාවප්‍රාප්ත මහාචාර්ය පී. ඒ. ද සිල්වා මහතාගේ අවමංගල්‍ය උත්සවය අමතා එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ඊයේ (15) කළ ප්‍රකාශය මහාචාර්ය පී....
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img