Wednesday, August 5, 2026
HomeNEWSසිංහල ජාතිකත්වය අවුරුදු සමයට පමණක් සීමා වෙලා - අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි අනුනාහිමි

සිංහල ජාතිකත්වය අවුරුදු සමයට පමණක් සීමා වෙලා – අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි අනුනාහිමි

වර්තමානයේ සිංහල ජාතිකත්වය අවුරුදු සමයට පමණක් සීමා වී ඇති බව අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි අනුනාහිමියෝ පවසති.

කෙසේවෙතත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ද අතීතයට වඩා බෙහෙවින් වෙනස් වී ඇති අතර එය එතරම් කාලෝචිත තත්ත්වයක් නොවන බව උන්වහන්සේ පෙන්වාදෙති.

සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමය පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වමින් අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය වෙඩරුවේ උපාලි අනුනාහිමි මේ බව සඳහන් කළහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුව මහානායක හිමිවරුන්ටත් බොරු කරනවා -දයාසිරි

ආණ්ඩුව මහානායක හිමිවරුන්ටත් බොරුකරන බවට සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා චෝදනා නගනවා. ඔහු පාර්ලිමේන්තුවේ පැවති විවාදයකට සහභාගි වෙමින් මේ...

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානය සමඟ නව සාකච්ඡා ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ලෝක බොරතෙල් මිල 5% කට ආසන්න ප්‍රමාණයකින් පහළට. බ්‍රෙන්ට් ‍ බොරතෙල් බැරලයක්...

කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ.. පහත් බිම්වල ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම නිසා එහි ජලය මහවැලි ගඟට මුදා හැරීම හේතුවෙන් උලපනේ, ගෙලිඔය, ගම්පොළ, පේරාදෙණිය සහ කටුගස්තොට යන ප්‍රදේශවල ගඟ දෙපස...

පෙරහැරවලින් අලින් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක්- එජාප සභාපති වජිර

කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ අද (04) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පළ කල අදහස්. විබෞද්ධකරණයට එරෙහිව...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img